Total Pageviews

Wednesday, August 1, 2012

අම්මා


ජිවිතයේ හැමදාමත්
නිවැරදි මග කියා දුන්න
දුක සැප දෙකෙහිම කවදත්
මගේ ලඟම  රැදී උන්න
උතුම්ම සෙනෙහස හැමදත්
මා වෙතටම ලබා දුන්න
වචන පේළි මදි අම්මේ
ඔබේ සෙනෙහස කියාගන්න

No comments:

Post a Comment