ආදරය කියන්නේ පුදුමාකාර හැගීමක්.ඒක දැනෙන විදිහ කෙනාගෙන කෙනාට වෙනස් වෙනවා.ආදරේ කියන්නේ මොකක්ද කියල දහ දෙනෙක්ගෙන් ඇහුවොත් ලැබෙන්නේ උත්තර දහයක්.සමහර අය කාලෙන් කාලෙට එක එක අයට ආදරය කරනවා.සමහර අය තමන්ගේ මුළු ජීවිතේටම එකම කෙනෙකුට විතරක් ආදරය කරනවා.ජීවිතේට ආදරේ ඇතුවත් බැ නැතුවත් බැ.මොනවා කරන්නද ජිවිතේ හැටි.සමහරු ආදරය නිසා සතුටින් ඉන්නවා.සමහර අය දුකින් ජිවත් වෙනවා.අපි බලාපොරොත්තු වෙන ආදරේ අපිට නොලැබී යන්න තියන අවසථාව වැඩියි.ඒ වගේම නොසිතු වෙලාවක අපිට නොසිතු කෙනෙක්ගේ ආදරය ලැබෙන්නත් පුළුවන්. මට හිතෙන හැටියට ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.එකේදී ආපසු බලාපොරොත්තුවෙන් අදරේ කරන්න ගියොත් නොලැබී යන්න පුළුවන්,නමුත් අපි දිගටම ආදරේ කලොත් ඒ කෙනාගේ ආදරේ අපිට ලැබෙන්න පුළුවන්.ඉතින් අපි ආදරේ කරමු
No comments:
Post a Comment